Search This Blog

Saturday, May 19, 2012



රැදී ඉන්න ජීවීතය පුරාවට

ගෙනත් සතුට හදවතට මගේ

පිසදමන්න කඳුලක් නෙත රැදුනොත් 

ගෙනදී සිනහව මුවට මගේ

හසුරනු යනමග සසර සයුරු මග 

රුවලක් සේ දිවි නෞකාවේ  

නොයනු මෙනවි තනිකර කිසිදිනකදී

එකම යැදුම නම් එයයි මගේ

No comments:

Post a Comment