Search This Blog

Saturday, May 19, 2012



රැදී ඉන්න ජීවීතය පුරාවට

ගෙනත් සතුට හදවතට මගේ

පිසදමන්න කඳුලක් නෙත රැදුනොත් 

ගෙනදී සිනහව මුවට මගේ

හසුරනු යනමග සසර සයුරු මග 

රුවලක් සේ දිවි නෞකාවේ  

නොයනු මෙනවි තනිකර කිසිදිනකදී

එකම යැදුම නම් එයයි මගේ

Sunday, May 13, 2012

ගසා කෑම

එහෙයි තුමනි මම එකගයි  නොකිය ඒ උන්ට
පඩි වෙඩි වන්නේ කොහොමද නෑල්ලුවොත් ගොටුව
ත්ත කියන්නේ කොහොමද ගහල ගියත් බොටුව
නඩුත් බඩුත් නඩු අහනා උන්ගේම වන කලට

ශ්‍රමය මෙන්ම බුද්ධියවුව  සූරා කන විටක
පෙන්වා කැරට්   හී වේගෙන් දැක්කයි ඉදිරියට
නිවාඩු නැති අඩු පඩි ති පුහුණුව යන නමට
අපි කඹුරයි උන් සරුවෙයි  ගැරහුන්මය අපට